Monday, March 23, 2020

සිංහලෙන් කියමු කියන්නට ඇති දෙය

සමාජය යනු අප හා අපගේ සිතිවිල්ලේ පරාවර්තනයකි.

""පොඩි වෙලාවක් ආවා කාලෙකට පස්සේ. ඉතින් හිතුවා ආපහු බ්ලොග් එක පටන් ගන්ඩ. අවු 10 ට පස්සේ තමා මගේ මේ බ්ලොග් අඩවියට අද ආවේ. රට යන අත, ලොව යන අත දෙපාරක් හිතන්න ලැබුණු මේ දුර්ලබ අවස්ථාව නම් මග ඇරගන්ඩ බැහැ. ""

අපි හැමෝම වේගවත්  ෙෙදනික ජිවන රටාවේ  යන්ත්‍ර වෙලා ඉවරයි. ඒ තරගයේ දුවන සමහරෙක්ට මග  හැරුණු  තැනක්  නිසා තමයි ඔවුහු  ජීවිතයේ ඔවුන්  ලද තැන දූකක් කියල හිතන්නේ. ඒ ඔවුන්ගේම සිතුවිල්ල, චින්තනය නොවේද.? ඕනැම කළු වළාකුලක් තුලම  සැගවුන නොපෙනෙන සිහින් රිදී රේඛාව සොයාගන්නට හැකි නම් කිසිවෙක් කිසිවිටක සිත් තැවුලෙන් නොසිටිනු ඇත.

යමෙකුගේ ජිවිත කාලය තුල  මෙතෙක් පවත්වාගෙන ආ  චින්තන පරාසයත් අවබෝධයේ පරාසයත් මත තමා ඔහුගේ හෝ ඇයගේ වර්තතමාන තත්වය  පදනම් වන්නේ. එනම් එම පරාසය, ඔහු හෝ ඇය  තුල සිටිනා පුද්ගලයා වෙයි.  ඔහු හෝ ඇයගේ එම තත්ත්වය, පරාසය ඔවුහු නිරත වන සියලුම කාර්යන් තුලින්, සමාජයට පරාවර්තනය කර පෙන්වයි. එබැවින් එකිනෙකා තම තමාගේ චින්තනය වඩාත්  සංවර්ධනය කර තමාතුල සිටිනා පුද්ගලයා  සමාජයට දායාද කලහැකිනම්,  සමාජයක් ලෙස අප වඩා සංවර්ධිත යැයි කිව හැකි නොවේද.?

මෙය මොලයද ? මීටරේ ද? නැත. මොළය යනු තවත් එක් ශාරීරික අවයවයක් පමණි. මොළය තුල ඇති පියවි සිහියෙන් යුතු මනස හා ප්‍රඥාව අපි මිනිසුන් ලෙස විශ්වයෙන් සොයාගත යුත්තකි. ඒ සඳහා අපගේ මනස නිවෙන්නට හැර එය විවර කර බැලිය යුතුය. 

✔️❌යනු පුද්ගලයෙකු විසින් ඔහුගේ චින්තන පරාසයේ  නිර්මිත සාපෙක්යෂයකට අනුව ඔහු විසින් ලකුණු කරන ලද අන්තයන් දෙකක්  පමණි. ප්‍රඥාව මෙහෙයවිය යුත්තේ එම සාපේක්ශකයේ තිව්‍රතාවය  බොහෝ සෙයින් වැඩි කර හරියටම හරි දේ තොරගැනීමටය. නමුදු වර්තමාන සමාජයේ  මිනිස් ජාතිය සතුව මෙම ප්‍රඥාව ඉතා මද වි ඇති බව පෙනීයන කරුණකි. බුද්ධිය අධිකය නමුදු ප්‍රඥාව මදය. එබැවින් අපේ ප්‍රාර්ථනය විය යුත්තේ බුද්ධි ගෝචර සමාජයක් නොව ප්‍රඥා ගෝචර සමාජයක් නොවේද.?  මෙයට පිළිතුර සොයානොගත් නිසාම අද දින රටක් ලෙස අප සැම අපහසුවයට පත්වී ඇත. ඉදිරියටද අප අනාගත දරු පරපුරට මෙය කියාදෙන්නට අපට සැලසුමක් ද නැත.

කෙසේ වෙතත් සැමට හැකිනම් ජිවිතයේ මේ ලැබී ඈති වටිනා කාලය වඩාත් ‌‍‌‍‍ඵලදායි දෙයකට යෙදවීමටත්  ස්භාවධර්මයෙන් රැකියාවක්, කර්තව්‍යක් ලෙස තමන්හට පැවරුන  කාර්යය තම පරම වගකීමක් ලෙස ධනාත්මකව පිළිගැනීමටත්  එසේම එම කර්තව්‍යය  ඉටුකිරීමේදී  තමාටද  ස්‌වයං ආත්ම තෘප්තියක් ලෙස සැලකීමටත්  එම කර්තවයට  වඩා ගුණාත්මකභාවයක්, නවතාවයක්, නිර්මාණාත්මකභාවයක්  එක් කර එය ලෝකයහි යහගුණයට දායාදයක් වන්නට සැලැස්වීමටත්  එතුලින් වඩා ඵලදායී සමාජයක් රටක් හා ලෝකයක්  ගොඩනැගිය හැකිබව මාගේ මතයයි.

THE WORLD MUST BE AWARE THAT THIS IS THEIR FAULT

 · 
IT'S TIME TO START AGAIN..THINK DIFFERENT.! THINK MORE WISELY.! I BELIEVE THAT, THE THINKING RANGE OF A PERSON AND THE INTENSITY OF HIS COMPREHENSION LEVEL IN MIND, IS THE REAL STATUS OF THAT PERSON.THAT IS THE REAL MAN INSIDE THAT PERSON. THAT LEVEL REFLECTS HIMSELF TO SOCIETY FROM EACH & EVERY TASK HE DO. BRAIN IS ONLY JUST A PHYSICAL ORGAN INSIDE THE HUMAN BODY, BUT THE CONSCIOUS MIND AND THE WISDOM INSIDE IT, IS WHAT WE ALL MUST DISCOVER IN THE SPACE AS HUMAN.TODAY,HUMAN RACE IN THE EARTH IS LACK OF WISDOM. THAT IS WHY TODAY ALL OF US HERE STUCK IN THIS SITUATION SO,ITS NOT TOO LATE..ITS TIME TO START AGAIN. WHATEVER..LET'S CHANGE OURSELVES. THEN THE WORLD WILL BE A BETTER PLACE. THINK HOW, WE CAN SPEND THIS PRECIOUS TIME FOR VALUABLE THINGS.! WE CAN FEEL THIS FREEDOM OF DAY TO DAY RUSH. WE HAD A CHANCE TO BE RELEASED FROM OUR PRISONS FOR A WHILE..SO NOW WITHOUT WASTING THE TIME, LET'S FOCUS ON OUR MIND.. IT IS TIME TO DO SOMETHING INNOVATIVE,CREATIVE & DO SOMETHING VALUABLE TO OURSELVES, WITH SELF SATISFACTION. THEN IT WILL BE REMAIN FOR GOODNESS OF THE WORLD.

Thursday, March 1, 2012

RAVI'S ODYSSEY

චාරිකාවක යෙදෙනා නෞකාවක් සේ ඇදෙමි. බාධක අයිස් කදු පරදමි.

චාරිකාවේ ආරම්භය උදේ පාන්දර හතරයි අවසානය රාත්‍රී එකොළහයි. කිසිවිටෙකත් නොසිතු ආරම්භයක්. කිසිවිටෙක නොසිතු රැකියාවක්. අරමුණෙන් ගොඩක් ඈත වුවද ජිවිතයට පැමිණි ඒ අවස්ථාව මම සුබවාදීව ගතිමි. සැමදා උදේ පාන්දර හිරු නැගෙන්න පෙර  රක්ෂාවට ගියෙමි ඉර බැසගොස් රාත්‍රී පිරිස නින්දට ගිය පසු නිවසට ආවෙමි. ගෙදර එන විට රාත්‍රී 11 පසු වේ. අවුරුදු 21 ක කොලු ගැටයෙක් වූ මට  උදේ 4 ට නැගිට පෙරවරු 6 වන විට කලුඅග්ගල සිට රනාලට යාම සුපිරි අභියෝගයකි.  එක වුනේ කොහොමද.?  ෂර්ට් යට කරලා සපත්තු දෙකක් හරි සැඩල් වර්ගේ සෙරප්පු දෙකක් දැමීමට මට අඩුම පැයක් ගතවේ. ඉතින් උදේ 4 හා 5 අතර නැගිටීම අනිවාර්ය වේ.උදැසන වැසිකිලි යාමෙන් පසු ස්නානය කිරීම මගේ පුරුද්දකි.එයට අනිවාර්යෙන් පැය බාගයක් ගතවේ. ඇදුම් ඇදීමට පැය භාගයයි . ගෙදර  සිට කලුඅග්ගල ටවුන් එකට කොච්චර හයියෙන් පයින් ගියත් ඒ දුර යාමට විනාඩි 10 ගතවේ. කලුඅග්ගල සිට රනාලට බස් එක යාමට පැය බාගයක් ගතවේ. රණාල හනදියේ  සිට කොච්චර හයියෙන් ගියත් වැඩපලට පයින් යාමට විනාඩි 10 යක් ගතවේ. පැය 1 යි විනාඩි 40 යි උදේ 4.20 ට නැගිට්ටේ නැත්තම් 6 ට වාර්තා කල නොහැක. උදේ 6 සිට සවස දෙක වන තුරු සාමාන්‍ය ගෙවීම පැය 8 ක්, හවස 2 සිට රාත්‍රී 10 අතිකාල ගෙවීම. ඔක්කොම දවස් වැඩ කලොත් රුපියල් 16.000/= 20,000/= අතර ගත හැක. මා රැකියාව කලේ එලිපන් හවුස් ආයතනයට අනුයුක්ත ස්ටොරුවක, වැඩ පරික්ආෂක කෙනෙක්ත ලෙස ආයතනයේ අනියම් සේවක පදනමට මිනිසුන් ලබාදෙන ආයතනයක් ඌ හැමිල්ටන් ෆක්ටර්ස් ආයතනයේ. එලිපනට් හවුස් නම කීවත් කොම්පැනි ගොඩනැඟිල්ලෙන් පිට තමා අපි හිටියේ. සැම විටම ආයතනය ඇතුලට යාමට ගොඩක් ආසා කළා. ඒ නිසා මන් හැමදාම සර්ට් එක යට කරලා අඩන  මා උගන්නේ කිසියම් කාර්යක් රැකියාවක් කරන විට මහන්සි විය හැකි තරම. පැය 24 ක දවසින් පැය 16 ඉවත් කර ගමනට පැය 3ක් ඉවත් කර ගත් විට දවසින් ඉතුරු වන්නේ නින්දට පැය 5 පමණි. ඔබ මොබ ඇවිදිමින් තමන්ගේ ව්‍යාපාරයක් යයි සිතමින් පරිගණක අටව අටවා මධ්සි‍යම රාත්ටි‍රී වෙනතුරු ෆිලිම් බලමින් සිෆ්ට්වෙයා දමමින් සිට නොදැන නින්ද ගොස් පසුදා උදේ නවය දහය පසුවෙනකන්අ නිදාගත්වු  අවු  21 ක කොලු ගැටයෙක් ක්ෂණිකව  එක දිගට කාර්යක් නොකඩවා සිදුකල මා උගත්තේ යමක් නොකඩවා කල හැකි මා තුල වූ විශිෂ්ටත ගුණාංගයක්  එළියට ගැනිම බව මට පසුව වැටහිණි. කෙමෙන් කෙමෙන් කොම්පුය්ටරේ කැඩිලා රවිට කියලා හදාගන්න ඕන කියලා ගෙදර ආපු පිරිස අඩුවෙන්නට පටන් ගත්තේ අපි අරමුණක ජිවත් වන විට ස්බධර්මය අපට උදව් කරන බව පාඩමක් කියා දෙමිනි.යන්තම් අවුරුදු 21 යි එත් ඌගේ මොලේ හොදයි නෑදෑයෝ මට කියනු ඇසී ඇත. 

පුද්ගලික ව්‍යාපාරයක් යැයි සිතුවද පරිගණක රෙපෙයාර් කිරීම තුලින් එය දියුණු කිරීම සම්බන්ධ මට හරි ව්‍යාපාරික දැනීමක් නොමැති බව සැම විටම දැනුනි. තව බිස්නස්ගෙ ගැන ඉගෙනිය යුතු බොහෝ දේ ඇතැයි විජය පරිගණක සගරාව පුරුද්දකට වගේ ගත් මට එය කියවද්දී පැහැදිලි විය. අඩුව පිරවිමට මග කියා දීමට විශ්වාසවන්තයෙක්ද නොවිය. ඔච්චර දන්න එකේ පොඩි ෂොප් එකක් දාගන්න රවී කියපු පිරිස බොහොමයකි. ඒ අතර තුර ජංගම දුරකථන අලුත්වැදියාව වැල්ලවත්තට සොයාගෙන ගොස් ඉගෙනීමටද  මා සමත් විය. කෙසේ නමුදු මා මිත්‍ සමිඉර සුරංජය සමග පරිගණක නෙට්රවර්ක් සමබන්ධ දැනුම ලබා ගැනීමට රත්මලානේ බෙලෙක් කඩේ හන්දියට සැම ඉරිදාම උදේ යාමට පුරුදුවී සිටියෙම්.එහි යන අතර තුර බොහෝ සුන්දර ගමනකි බස්රථයේ මහරගම යන අපි එතනින් නැවත දෙහිවලටද ගාලු පාරේ රත්මලානට බස් රථයක්ද යන්නෙමු. මේ අතර තරුණයෝ තිදෙනා  

 කල සිටම අධික ආශාවක් හා හීනයක් මා සතු උනේ සැමට සොයාගත් නොහැකි දෙයක් සෙවීමටයි.
මගේ පියා මට කුඩාකල සිට ලබාදුන් සමහර පොත් ඔහු විසින් ඔහු එවකට රැකියාව කල ශ්‍රී ලංකා මහවැලි  අධිකාරියේ  පොත් පුස්තකාලයෙන් රැගෙන ඔහු විසින් පොටො කොපි කර ගත් ඒවා විය. මා සතුව කාමරයේ නැගිටින විටම පෙන බිත්තියේ අයිනට කර තිබු පැරනි කැබිනේට්ටුවේ ඒ පොත් ගබඩාව තිබිණි. එය මට මහත් ආඩම්බරයකි. දේවල් එකතු කර ලොකුවට සන්තකේ තබා ගැනීම අමිමාගේ පුරුද්දක් මට ආපු කියා මට පරිනත වන විට වැටහිණි. එය එතරම් හොද පුරුද්දක් නොව ලොබි බවේ ගතිලක්ෂණයකි. මා එය නිතර බැහැර කරන්ට වෙර දැරීමි. කෙසේ වෙතත් මේ කන්බිනේට්ටුව මත පොඩි කොම්පුය්ටර් එකක් තියෙන හීනයක් මන් අවුරුදු අටේ විතර සිට දුටුවෙමි. මා නැගිට 

Monday, June 7, 2010

Strating the blog with the world on My perspective

RAVI
I am simple and prefer to live in my way. I don't care that way how different from others way. I am always trying to be happy in my way. I know how to improve my own confidence by searching for new dimensions of every platform I work. when I work, I always try to be honest, A better and more faithful one to others as much as possible. We all people know that we are not perfect in this life. I believe that I may not be the best person as expected from someone's perspective. Sometimes, it may be true. On the other hand, someone's perspective will express that he can see me as a great one more than he expected. That also can be true. So, That is how the world sees their Lenses.
But according to my perspective, I think we must live the correct way as much as possible without harmful for anyone in the present that exists. It is the best thing that we should do for the world.
I think that's the way this world keeps the differences between us and nature makes room for all of us to live together in this world. if we are not different from each other, We can't live as we wish. If everyone wants one thing, then the competition will begin between all of us. So, nature is obviously making differences between us.

But... there is a limitation of that differences. because we all people have some common necessities. food, air; water, clothes, residences, money, etc. Those are physical necessities for us. But in the present world, all these physical necessities are depending on the final one. that is money.
Love, affection, Protection, Faith, trust & Humanity are spiritual necessities that all people need. all these spiritual necessities are depending on the final one. which is Humanity.
But now unfortunately competition has begun between these spiritual and physical necessities. The result we can see is the most powerful money has become the winner. So people mix up all these Spiritual necessities with money. Now We people are not exactly people. we can't find easily the human in us. so the world of people is in danger.
We must try to find a human in us. That is what we should do. that is the most important thing we can do.


Ravi's Fast Learning Attitude

When something had found as a clue, He just kept it in mind 

there is a thing to learn like this.
There is a thing I don't know 
I must learn this some day

as a example new english word, Then within next 48 hours he will see it another place and matching with former clue and his knowledge will be upgraded.

And He always says things he love to do with inspiration to others. I will do it when I will be a big man.
People around him definitely laughter